April 24, 2024

බෙන්තර ගඟේ මිනිස් සිරුරක් පා වෙයි

September 02, 2014

බෙන්තර ගඟේ පාවෙමින් තිබියදී මිනිස් සිරුරක් හමු වී තිබේ.

අද උදෑසන අතුරුදන්ව ඇති බවට වාර්තා වූ බෙන්තොට පාලම අසල පිහිටි දුම්රිය ගේට්ටුවේ සේවය කළ දුම්රිය හරස් මාර්ග ක‍්‍රියාකරුගේ සිරුර මෙසේ හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක්ද ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

 

Rate this item
(0 votes)