April 25, 2024

කොළඹට දෙමස්සිනාලාගේ සටනකුත්

මහ මැතිවරණයට පෙර බන්දුල ගුණවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් දෙමස්සිනාලා වී තිබෙ බව දේශපාලන බිමෙන් ඇසෙන්නට තිබේ.

මිට ටික දිනකට පෙර බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයා විවාහ වූ අතර ඔහුගේ මනාලිය වුයේ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සොහොයුරියගේ දියණියයි.

එළඹෙන මහ මැතිවරණයේදී මේ දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග වදී.

Rate this item
(0 votes)