March 29, 2024

විදුලියේ ප්‍රශ්නයක් නැහැ - ජලය තිබෙන්නේ 41%කට - ඒකත් විසඳනවා

මේ වන විට මෙරට පවුල් ඒකක වලින් සියයට 99 කටම විදුලිය ලබා දී තිබෙන බවත් මැතිවරණයෙන් පසු සියලුම පවුල් වලට ජල පහසුකම ද ලබා දෙන බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වන විට රටේ පවුල් ඒකක අතරින් ජල පහසුකම හිමි වී තිබෙන්නේ 41%කට පමණක් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

සංඛ්‍යා ලේඛනය වලට අනුව මෙරට ජිවත් වන පවුල් ඒකක ගණන ලක්ෂ 51කි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 August 2020 13:02