March 28, 2024

“මාස 08න් ජනතාව දුප්පත් වෙලා - යළිත් පොහොසත් කරන්න මට පුළුවන්”

මේ රටේ ජනතාව මේ ආණ්ඩුව යටතේ දුප්පත් වී ඇති බවට අනාවරණයක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනාවරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම අනාවරණයට අනුව මෙරට ජනතාව දුප්පත්ව තිබෙන්නේ ගෙවුණු මාස 08ක කාලය තුළය.

මාස 08ක් තුළ දුප්පත් වූ ජනතාව යළිත් පොහොසතුන් බවට පත් කිරීම සඳහා තමා සතුව ආර්ථික උත්තේජකයක් තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා පේනවා දෙයි.

Rate this item
(0 votes)