April 20, 2024

05 වැනිදාට තව ලක්ෂ 10ක් වැඩිපුර ඕන - ජනපති

එළැඹෙන මහා මැතිවරණයේ තමාට දුන් ලක්ෂ 69 වෙනුවට ලක්ෂ 79ක් පොදුජන පෙරමුණට ලබා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා එම ඉල්ලීම කළේ ඊයේ (29) මැතිවරණ ප්‍රචාරක රැස්වීවලට සහභාගී වෙමිනි.

රට හැදීමේ වගකීම තියෙන්නේ තමන්ට බැවින් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ යුතු නීතිරීති තිබෙන බැවින් පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙන ලෙසද ඔහු ඉල්ලීමක් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2020 10:53

Related items