March 29, 2024

පොහොට්ටුවේ කොළඹින් එක විමල්ද? සරත්ද?

කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු ලැයිස්තුවේ ප්‍රථමයා වීම සඳහා විමල් විරවංශ මහතා සහ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතර සටනක් තිබෙන බව වාර්තා වේ.

වීරවංශ මහතා 2004,2010,2015 මහ මැතිවරණ වලදී එජනිස ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් විය.

වීරසේකර මහතා 2010 මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් එජනිස ලැයිස්තුවෙන් තරඟ කොට එහි පළමු වැනියා විය.

ගම්පහ දිස්ත්‍රික්කයට පසු වැඩිම ජන්ද දායකයන් පිරිසක් සිටින දිස්ත්‍රික්කය වන්නේ කොළඹය.

එහි ලියාපදිංචි ජන්දදායකයින් දහසය ලක්ෂයකට ආසන්න පිරිසක් සිටියි.

Rate this item
(0 votes)