April 24, 2024

ගම්පහ ටියුෂන් ගුරුවරයාට කොරෝනා - සිසුන් 100ක් නිරෝධායනයට

ගම්පහ ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙක් වන අතර එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Rate this item
(0 votes)