April 20, 2024

වෘත්තීය සමිති නායක 'බාලා තම්පෝ' දිවිමගින් සමුගනී

September 01, 2014

වෘත්තීය සමිති නායකයෙකු වූ බාලා තම්පෝ මහතා අද පස්වරුවේ ජීවිතයෙන් සමුගත්තේය. 1922 වසරේදී ඉපිද  කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. ඉන්පසු කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ බාලා තම්පෝ මහතා ලංකා සමසමාජ පක්ෂයේ සාමාජිකයෙකි.

ලංකා වෙළඳ සහ කාර්මික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වූ ඔහු මෙරට වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු යැයි සැලකින.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 September 2014 09:12