March 28, 2024

අවුරුදු 60 ක් නාපු නැති මළපහ බොන මිනිහෙක් (VIDEO)

1954 ඉඳලා නාපු නැති මනුස්සයෙක් ඉරානයේ ජීවත්වෙනවා .එයාගේ නම අමු හජි. අමු හජීට දැනට අවුරුදු 80 ක් වෙනවා. ඒ කියන්නේ අවු 60 කින් නාලා නෑ. නෑමට අකමැති අමුහජීගේ කැමතිම වැඩේ තමා සතුන්ගේ 'වියළි මළ පහ' දුම් පයිප්පෙකට දාලා, දුම් උරන එක. දැනට මෙයාගේ හමත් සත්වයෙක්ගේ වගේම ගොරෝසුයි කියලා විදෙස් මාධ්‍යවල සඳහන් වෙනවා. පොඩි කාලෙදී සිදු වූ මානසික බලපෑමක් හින්ද තමයි මේ විදියෙ දෙයක් වෙලා තියෙන්නේ. 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 September 2014 11:09