April 23, 2024

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 14කට කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඔවුන් එම මධ්‍යස්ථායේ විවිධ රාජකාරීන්වල නිරතවුවන්ය.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2631 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981කි.

Rate this item
(0 votes)