April 20, 2024

2020 මහ මැතිවරණයේ සෞඛ්‍ය අංශ සේවකයින් තැපැල් ජන්දය සලකුණු කරයි

2020 මහ මැතිවරණයේ සෞඛ්‍යය අංශය සේවකයින් තැපැල් ජන්දය (13) දින  සලකුණු කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

ආයතන ප්‍රධානියාගේ අධික්ෂණය යටතේ සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගල දුරස්ථභාවය රදවාගෙන තැපැල් ජන්දය සලකුණු කල අතර තැපැල් ජන්දය සලකුණු කල සැම ස්ථානයකම දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවා තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 July 2020 13:34