April 19, 2024

යක්ෂාවේෂ වූ අම්මා ළදැරියගේ ගෙල මිරිකා මරලා

September 01, 2014

මව විසින් පහරදීම නිසා වයස අවුරුදු 6ක දැරියක් මියගොස් ඇත. වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජීවත්වූ ඇය පහරකෑමට ලක්ව  ඊයේ(31) උදෑසන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරුණද ජිවත් කළ නොහැකි විය.ආවේසවූ  මව විසින් දැරියගේ ගෙලද මිරිකා ඇති බව එම දැරියගේ හත්හැවිරිදි සහෝදරයා පොලිසියට පවසා ඇත. 

Rate this item
(1 Vote)