April 19, 2024

ගමේ ගඳ සුවඳ අතහැර සජිත් දැන් කොළඹ හතේ ටයි කෝට් සමාජයට ඇවිත් (VIDEO)

සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටට යන විට 45%ක වූ එක්සත් ජාතික පක්ෂ ජන්ද ප්‍රමාණය ඔහු හම්බන්තොටින් එලියට එන විට 24% දක්වා බැස්සු බව එජාප උප නායක රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

උපතේ සිට විපත දක්වා හැමදේම දීලත් සජිත් ප්‍රේමදාස මහතාට තමන්ම අපේක්ෂකයා වූ ජනාධිපතිවරණයේදී ලබා ගැනීමට හැකි වුයේ ඔය 24%ක් පමණක් බවද ඔහු ප්‍රකාශ කරයි.

ටයි කෝට් කාරයින්ට ගමේ ගඳ සුවඳ තේරෙන්නේ නැතැයි කියූ සජිත් ප්‍රේමදාස මහතා දැන් කොළඹ 07 ටයි කෝට් සමාජයටම පැමිණ තිබෙන බව පෙන්වා දෙයි.

ඒ මහතා මෙම අදහස් පළ ඒෂියන් මිරර් සමඟ සංවාදයකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 July 2020 17:16