March 28, 2024

හි⁣ටපු රාජ්‍ය ඇමති අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

වාරියපොළ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අශෝක වඩිගමංගාව මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පොලීසීය සඳහන් කරයි.

වයඹ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ලෙසද කටයුතු කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද ඔහු ඉදිරිපත් විය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 July 2020 17:04