April 25, 2024

වරාය සේවකයෝ වැඩවර්ජනය නවතා දමති

වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය.

එසේම චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමටද එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

Rate this item
(0 votes)