March 29, 2024

කරුණා සජිත්ට කළ අනතුරු ඇඟවීම - ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන කරුණා යළිත් කතා කරයි (VIDEO) Featured

අම්පාර ප්‍රදේශයේදී තමන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යළිත් ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඒ , ඊයේ මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ය.

Rate this item
(1 Vote)