August 14, 2020

පෙර පාසල් සහ එක - දෙක පන්ති ආරම්භ කරන දිනය මෙන්න

පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර දී තිබේ.

Image may contain: text

Rate this item
(0 votes)