August 04, 2020

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම ගැන තීරණයක් ගෙන නෑ - අගමැති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Rate this item
(0 votes)