April 20, 2024

යහපාලනයේ සිදු වූ සෑම වංචාවකටම මෛත්‍රීපාල සිරිසේනත් හවුල් - ප්‍රසන්න (VIDEO)

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන කියන තරම් සුද්දවන්තයෙකු නොවන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කරයි.

සරල ජනපති කියාගෙන ආපු පුද්ගලයා අවසානයේ නතර වුණේ ගෙවල් තුනක් එකට අරගෙන බවත් ඔහු පෙන්වා දෙයි.

යහපාලන ආණ්ඩුවේ සිදු වෙච්ච සෑම දුෂණයකටම හිටපු ජනපතිවරයා සම්බන්ධ බවද රණතුංග මහතා අවධාරණය කරයි.

මෛත්‍රීපාල සිරිසේනට පොදුජන පෙරමුණෙන් ජන්දය ඉල්ලීමට අවස්ථාව දීම ගැන තමා විරුද්ධ බව සඳහන් කරන ඔහු මෛත්‍රිපාල සිරිසේන කියන තරම් අහිංසකයෙකු නොවන බවද සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 June 2020 21:58