April 24, 2024

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට  ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

Rate this item
(1 Vote)