March 29, 2024

ඉදිරියේදී සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලැබෙන්නේ මෙහෙමයි

සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති නිර්දේශ මත සහ ආරක්ෂක අමාත්‍යංශ අවසරය ඇතුව ඉදිරියේදී සංගීත ප්‍රසංග පැවැත්වීමට බාධාවක් නොවන බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයලත් ගුණතිලක මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකළේ ඊයේ පෙරවරුවේ රූපවාහිනී වැඩසටහනක සංවාදයට එක්වෙමිනි.

Rate this item
(0 votes)