April 24, 2024

තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් සමඟ සමස්තය 1639 දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1639 දක්වා ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)