April 25, 2024

දින දෙකක් පනවා තිබු ඇදිරි නිතිය ලිහිල් කිරිමෙන් පසු නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජන ජිවිතය යථා තත්ත්වයට

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල සති අන්නතයේ දින දෙකක් පනවා තිබු ඇදිරි නිතිය (01) දින අලුයම 4 ට ලිහිල් කිරිමෙන් පසු සමාන්‍ය ජනතාවගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් විය.

හැටන් බස් නැවතුම්පොලේ සිට ගමන් ගන්නා සියළුම මගි ප්‍රවාහන බස් රථ විෂබිජහරණයට ලක් කිරිමට සෞඛ්‍යය අංශ කටයුතු කර තිබුණි.

හැටන් නගරයේ සියළුම වෙලදසැල් විවෘත කර තිබු අතර , නගරයට පිවිසි ඇතැම් පිරිස් මුඛ ආවරණ නිසි ලෙස පැද නොසිටි ආකාරය සහ ඇතැම් පිරිස් මුඛ ආවරණ නොපැලද සිටින ආකාරයක්ද අප කැමරාවේ සටහන් විය.

Rate this item
(0 votes)