March 29, 2024

යූඇන්පී සමහරු ලක්ෂ 3800ක කප්පම් ගත්තා - නිශ්ශංක සේනාධිපති (Video)

යහපාලන ආණ්ඩු සමයේ සිදුවු කප්පම් ගැනීම් පිළිබදව තමාට සාක්ෂි සහිතව ඔප්පු කල හැකි බව ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණි.

ඔහු එහි දී කියා සිටියේ රාජිත, චම්පික හිටපු ඇමතිවරු ගේ සහ ජනතා විමුක්ති පෙරමුනේ පසුගිය සමයේ ක්‍රියාකාරිත්වය, කප්පම් ලබා ගත් හිටපු ඇමතිවරු ඇතුළු ආන්⁣දෝලනාත්මක හෙළිදරව් රැසක් තමන්ට ඉදිරිපත් කළ හැකි බවයි.

ඔහු සහභාගී වූ සාකච්ඡාව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Sunday, 31 May 2020 02:12