April 16, 2024

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1566 දක්වා ඉහළට

 තවත් කොරෝනා ආසාදිතයින් තිදෙදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1566 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)