March 29, 2024

පාසල් ජුනි අග අරින ලකුණු Featured

මාර්තු 13 වැනිදා සිට වසා දමා ඇති පාසල් ජුනි මස අග විවෘත කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය සුදානම් වෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මාර්තු 13 වැනිදා දිවයිනේ සමස්ත පාසල් පද්ධතියම වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගන්නා ලදී.

අ.පො.ස උසස් පෙළ, අ.පො.ස සාපෙළ සහ 5 වසරේ ශිෂ්‍යත්වය යන විභාගයන්ට මුහුණ දෙන දරු දැරියන් ඇතුළුව ලක්ෂ 43ක පාසල් දරු දැරියන් මේ වන විට නිවෙස්වලට වී කාලය ගත කරමින් සිටි.

Rate this item
(5 votes)
Last modified on Saturday, 30 May 2020 23:29