April 25, 2024

මැතිවරණ පෙත්සම් විභාගය කල් යද්දී කිසිලෙසකින් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ - දයාසිරි Featured

කල්ඉකුත් වූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට උත්සහ කරන්නේ එහි බලය එක්සත් ජාතික පක්ෂයට ගෙන දෙමළ ජාතික සන්ධානය සහ අනෙකුත් දෙමළ දේශපාලන කණ්ඩායම් එකතු කරගෙන වර්තමාන රජයට එරෙහි වැඩපිළිවෙලක් ගෙන යාමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේවෙතත් ජනතාවද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපති ධූරයට පත්කර ඔවුන්ද පරණ පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර තිබෙන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. 

අනුව කිසිදු අවස්ථාවක පරණ පාර්ලිමේන්තුව කැඳවීමක් නොකරන අතර මැතිවරණ පවත්වා ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරන බව හෙතෙම අවධාරණය කරයි. 

Rate this item
(1 Vote)