April 19, 2024

තවත් නාවික හමුදා සාමාජිකයන් 51කට කොරෝනා - මෙරට ආසාදිතයන් 1370 දක්වා ඉහළට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1,30 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

තවත් නාවික සෙබළුන් 51 දෙනෙකුට කොරෝනා බවට තහවුරු වීමත් සමඟය.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 732කි.

එමෙන්ම මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය සංඛ්‍යාව 10කි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 May 2020 19:30