April 19, 2024

රාජිත තවදුරටත් රිමාන්ඩ්

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(27) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නඩු ගොනු නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍යවරයාව තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

Rate this item
(0 votes)