March 29, 2024

මැතිවරණ කොමිසම ජන්ද තියන් නැද්ද? - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පිළිතුරු දෙයි (VIDEO)

"අපි කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ මහාචාර්ය හූල්වත් ඔහුගේ දියණියවත් එහෙම වැරදි චේතනාවකින් මෙහෙ ආවා කියලා. මට එතුවා කිව්වේ ඔහුගේ දියණියට තේරුම් ගිහිල්ලා තියෙන විදියට දින 14 නිරෝධායනය අවසන් වුනාට පස්සේ ක්ලියර් කියලා හිතුනයි කියලා"යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා යුටියුබ් නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේය.

කොරෝනා රෝගය පැතිරීමේ අදහසින් එය නොකළ බවත්, එය වර්ජනය කිරීමේ කඩාකප්පල් කිරීමේ අදහසින් ආවා කියා තමන් විශ්වාස නොකරන බවද ඒ මහතා සඳහන් කළේය.

මැතිවරණ කොමිසමේ කිසිම අයෙක් නිරෝධායනය සඳහා යොමු කර නොමැති බවත් එය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Rate this item
(1 Vote)