March 29, 2024

මෙරට කොරෝනා ආසාදිතයින් 1189 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1189 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)