March 28, 2024

මාස දෙකකට පසු හෙට කොළඹ ගම්පහ ඇඳිරිය ලිහිල් වෙයි

හෙට (26) සිට ඇඳිරිය රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පුරා මාස දෙකකට අධික කාලයක් තිස්සේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (26 වැනිදා) සිට ලිහිල් කෙරෙන අතර සෙසු දිස්ත්‍රික්කයන්හි ද ඇඳිරි නීතිය තවත් ලිහිල් කර ඇත.

ඒ අනුව සියලු දිස්ත්‍රික්කයන්හි 26 වැනිදා සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා පමණි. අද දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට අලුයම 4ට ඉවත් කෙරේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 May 2020 11:23