April 24, 2024

ආනයනික භාණ්ඩ රැසක බදු ඉහලට

ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබේ.

ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත.‬

පරිප්පු කිලෝග්‍රෑම්යක් සඳහා රු.05, සැමන් රු.100, මාජරින් කිලෝවකට රු. 650, සීනි කිලෝවක් සඳහා රු. 50 ක් ලෙස මෙලෙස බදු පනවා ඇත.

   

Rate this item
(5 votes)
Last modified on Friday, 22 May 2020 13:41