April 20, 2024

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න - නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

මහ මැතිවරණයට අදාලව ඉදිරිපත් කොට ඇති පෙත්සම් පදනමක් හෝ නීතිමය වලංගුතාවයක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
Rate this item
(0 votes)