April 23, 2024

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 797 දක්වා ඉහළට

අද(06) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)