April 20, 2024

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 765 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 765 ක් දක්වා වැඩි විය.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක් ‍වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 540 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Rate this item
(0 votes)