April 25, 2024

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 732 දක්වා ඉහළට

අද(04) රාත්‍රී වන තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)