April 20, 2024

මෙරට කොරෝනා ආසාදිත ගණන 700 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 700 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

අද(02) රාත්‍රි 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 May 2020 22:37