May 25, 2020

මෙරට කොරෝනා රෝගින් ගණන 183 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 3 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 183 දක්වා ඉහළ ගොස් ඇත.

Rate this item
(0 votes)