April 24, 2024

වැඩිපුර තේ බොන්න - කොරෝනා අවදානම ගැන කියමින් ඇමැති රමේෂ් කියයි

කොරෝනා අවදානම අවම කර ගැනීම සදහා උණුසුම් තේ පානය සුදුසුයැයි මත පළ වී ඇති බැවින් වැඩිපුර තේ පානය සඳහා යොමු වන ලෙසට වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉල්ලීමක් කරයි.

ඒ හරහා ශ්‍රී ලංකාවේ තේ වෙනුවෙන් යහපත් වෙළදපොලක් ද නිර්මාණය වනු ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

Rate this item
(0 votes)