April 25, 2024

ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුත් වන ප්‍රවීණ සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.

අවසන් කටයුතු හෙට (7) සිදුකෙරේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 06 April 2020 10:38