May 25, 2020

ගෙවත්තේ පැළ සිටුවමින් ආදර්ශයක් සපයන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ (PHOTOS)

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගවලටද විරාමයක් ලැබී ඇත. ඒ නිසා සියලුම ක්‍රීඩකයන් නිවෙස්වල සිට ඔවුන්ගේ පුහුණුවීම්, ශාරීර අභ්‍යාස කරමින් සිටින බව සඳහන් වේ.

මේ අතර අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් රටට ආදර්ශයක් ලබා දෙන්නට කටයුතු කර තිබුණි. ඒ පැළ සිටුවමිනි. නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා විසින් #homegardenchallenge නමින් අභියෝගයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න වෙත ගෙවත්තේ පැළ සිටුවීමට අභියෝග කර තිබුණි. ඒ අනුව මෙම අභියෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ ද මැදිහත් වීම සිදු වුණි.

රටේ සියලු දෙනාගේම ගෞරවාදරයට පත් පිරිසක් විසින් මෙවන් ක්‍රියාවලියක් මඟින් රටට ආදර්ශයක් සැපයීම ඉතාමත් වටිනා බවද බොහෝ දෙනා කියා තිබුණි.

Image may contain: 1 person, plant and outdoor

Image may contain: one or more people and people sitting

Image may contain: 1 person, plant and outdoor

Image may contain: one or more people and outdoor

Image may contain: 1 person, sitting, plant and outdoor

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 April 2020 14:03