June 02, 2020

දිස්ත්‍රික්ක 6 හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිය සඳුදාට තාවකාලිකව ඉවතට

කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව බලපැවැත්වෙයි.

සෙසු දිස්ත්‍රික්ක 19 හි ඇඳිරි නීතිය එළැඹෙන අප්‍රේල් 06 වන සඳුදා උදෑසන 6.00 ඉවත්කර යළි එදිනම පස්වරු 2.00ට පැනවීමට නියමිතයි.

Rate this item
(0 votes)