April 25, 2024

IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා රෝගියෙකු මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සිදුවු තුන්වන මරණය වාර්තා වී තිබේ.

මරදාන ප්‍රෙද්ශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ(01) පස්වරුවේ මියගොස් තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 02 April 2020 00:20