May 25, 2020

මෙරට කොරෝනා රෝගින් ගණන 113 දක්වා ඉහළට

තවත් රෝගින් 03 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුලු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 113 කි.

අද දිනය තුලදී පමණක් කොරෝනා වෛසරසය ආසාදනය වු පුද්ගලයින් 07 දෙනෙකු හදුනා ගැනිණි.

Rate this item
(0 votes)