April 05, 2020

පූජ්‍ය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන්ගෙන් ජාතික රෝහලට පරිත්‍යාගයක් (VIDEO)

නිරෝධායන ක්‍රියාවලියට බොහෝ පිරිසක් මේ වෙන විට යොමු කර ඇත. මෙම නිරෝධානයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝ දෙනෙක් පරිත්‍යාගයන් ලෙස රෝහල්වලට ලබා දෙමින් සිටින්නේ වෛද්‍යවරුන්ගේ හා රෝගීන් පහසුව සඳහායි.

සියලු දෙනා තමන්ට හැකි අයුරින් මෙම වෛරසය මර්දනය කිරීම සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙමින් සිටි.

එවන් අවස්ථාවක රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය පණ්ඩිත රජවැල්ලේ සුභුති භිමියන්ගේ අනුශාසකත්වයෙන් කොළඔ ජාතික රෝහලේ නිරෝධායන කටයුතු සදහා අත්‍යාවශ්‍ය ‍කොට්ට කොට්ටඋර බෙඩ් සීට් හා මාස්ක් ජාතික රෝහල වෙත භාර දීම අද (26) සිදු කෙරිණි.

Rate this item
(0 votes)