April 05, 2020

කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 104 දක්වා ඉහළට

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 104 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Rate this item
(0 votes)