April 05, 2020

“මට වාහනයේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට හරි වැඩ කරන්න පුළුවන්” - කුමාර් සංගක්කාරගේ අපුරු ඉල්ලීම

කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක පූජීත ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ සිටින ක්‍රීඩකයෙකි.

කුමාර් සංගක්කාර පසුගිය දිනවල ගත කර තිබුණේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ වෙමිනි.

සංගක්කාර මෙම නිරෝධායන ක්‍රියාවලියේ අවසන් වීමට දින 02ක් තිබිය දී තලංගම පොලීසිය වෙත ඇමතුමක් ගන්නවා. ඒ පැමිණිල්ලක් කරන්න නම් නෙමෙයි තලංගම පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන කුමාර්ගේ මිතුරාගෙන් අපුරු ඉල්ලීමක් කරන්නයි.

ඒ ඉල්ලීම ගැන ෆේස්බුක් තුළ තලංගම පොලිස් ස්ථානයේ උපපොලිස් පරික්ෂකවරයෙකු තැබූ සටහනක් තැබූ සටහනක් මේ,

Rate this item
(3 votes)