April 20, 2024

මුඛ ආවරණ අවශ්‍ය මේ අයටයි! කොරෝනා බෝවීම වළක්වා ගන්නේ මෙහෙමයි - රජයෙන් නිවේදනයක්

මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ ස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.

Rate this item
(0 votes)