April 06, 2020

පාර්ලිමේන්තුව නිරෝධායන මධ්‍යස්ථානයක් කළ යුතුයි - විදුර

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ද නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි. 

හොරණ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී විදුර වික්‍රමනායක මහතා මෙම අදහස් පල කළේය.

Rate this item
(0 votes)